Monday, August 24, 2015
ඔබ හිදී හැම තැනක
Tn b£
yeu ;ekl fï…….
Tn
fldfya yß we;s
fï bula
ke;s úYajfha
ug fmkS
fkdfmkS
ug oekS
fkdoekS
yeu
;ekl fï……..
.S lshk
l=re¿ lg y`vla ù
w;= w.l
u,la ù yskeysyS
ryfia….fkdoekS…..fkdfmkS
Tn b£
yeu;ekl fï……..
is`.s;s
yi/,a,l
y`vk
fk;= l÷,l
r<
ìf|k fjr<l
;rejlaj
? wyil…….
ug fmkS
fkdfmkS
ug oekS
fkdoekS
Tn b|S
yeu ;ekl fï………
wefik
fkdwefik lgy`vla ù
fmfkk
fkdfmfkk rEmhla ù
oefkk
fkdoefkk WKqiqula ù
isf;k
fkdisf;k yeujfrl §
Tn b¢k
nj oefkhs
ug fmkS
fkdfmkS
ug oekS
fkdoekS
yeu
;ekl fï……
- -
uxcq, m%Nd;a fyÜá wdrÉÉ
දිවි හුස්ම
දිවි හුස්ම
ඇසූ එක් කතාවක කුඩා කල
වීය යෝධයකු මහ තෙද වීර
නසනු නොහැකිය ඔහුව කිසිවකුට
කිසිදු අවියකින් ....කිසිදු අයුරකින්
ඔහුගෙ පණනළ රැදී තිබුණේය
එක් පුංචි කුරුල්ලෙකු හදවතෙහි......
එක් පුංචි කුරුල්ලෙකු හදවතෙහි......
කුරුළු හසරැල් අසල යෝධ මුව හිනැහේලු
කුරුළු ඇස කදුල අස යෝධ ඇස හැඩුවේලු
කුරුළු ගත රිදුනේද යෝධ ගත රිදුනේලු
කුරුළු දිවි තොර විනිද....යෝධ හද මියැදුනෙලු
කුරුළු ඇස කදුල අස යෝධ ඇස හැඩුවේලු
කුරුළු ගත රිදුනේද යෝධ ගත රිදුනේලු
කුරුළු දිවි තොර විනිද....යෝධ හද මියැදුනෙලු
කෙලෙස අන්සතු වේද කෙනෙකු පණ නළ එලෙස
රිදුම් සංවේදනා එකම ලෙසකින් දැනෙන
බොළද මිත්‍යාවකැයි සිනාසුණි මම එකල
මගේ දිවි හුස්ම වී....දිනන තුරු දුවේ නුඹ......
රිදුම් සංවේදනා එකම ලෙසකින් දැනෙන
බොළද මිත්‍යාවකැයි සිනාසුණි මම එකල
මගේ දිවි හුස්ම වී....දිනන තුරු දුවේ නුඹ......
- මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
Thursday, August 20, 2015
පසු පැතුම
úfhdajl miq me;=u
uq¿ Whk jid.;a md¿ ;kslu keiQ
mqxÑ u,a fmdfydÜgqj .s,syqkso wld,fh
l¿ j,dl=¿ ñÿKq md¿ >kÿre /fha
w÷r keiq ;ks;rej lvd jegqkso fldfya''''''''''''@
fï w÷re f.hs me,g wdf,dafl o,ajkak
Tn f.kd ;re hqj, jidf.k wehs ÿfõ
f,dj kEiq .S ;ekqq isÕs;s fl|sß,s ye`vqqï
ksy`v fldg mqxÑ uqj jid kqU .sfh fldfya '''@
uõ ;=ref, .=,s fj,d lsßj,g ixvq jqKq
ta mqxÑ ixvq kskakdo foa f.a mqrd
lsß iqj| msks
jegqKq kqfU iskd fld| lel=¿
ksok fk;= muKs wo olskqfha /h mqrd
ksooa§ weyefrkak /h mqrd fkdksokak
kqUhs ug yqre lf<a uquqKkak .S fkdo;a
w;ska .s,sfy;ehs is; ìfhka ixld jevq
kqfU yqiau fmdo fld;ek ieÕjqkso ug fydfrka
msÉpu,a w;=m;fr ná;a;ka fidhkafka
ksÈjrd fidfydka fld;a Wäka i÷ tfnkafka
olskakhs h<s kqUj fygg weye wßkafka
b;ska kqU flfia fuys kEúÈka ys¢kafka'''''@
l÷f< yi/,s msfmk iqn isysfk ordf.k
lsrg hkakg wïud ys|S uÕ n,df.k
fk¿u fyd`vfhka .;a;= we;a megõ msßjrka
fkdn,du l,a ú.i iqÿ ÿfõ h<s tkak '''' !!!
-
uxcq, m%Nd;a fyÜá wdrÉÉ
පතිනිය
අනියමාර්ථ ප්‍රේමයේ පතිනිය.....
කඳුලක්ව ඇහැ අරින සොඳුරු සිහිනයකි නුඹ
ළගින් නොව දුරින් හිඳ සිත් ඉමේ තනි රකින
කිිසි දිනෙක නොගැයෙනා සොඳුරු පද වැලකි නුඹ
ජීවිතේ තනුව වී හදවතේ දුක නිවන
පමාවුණු වසන්තයෙ සොරාගත් කොවුල් ගී
මහද බිතු පවුරෙ නුඹ සිතුවමට නගද්දී
ඇත්තටම වසන්තය කොයිතරම් මිහිරිදැයි
සුවඳ ඉව කරන්නට සිතුණි මට යළි යළී
රාස්සිගෙ අව් රැල්ල මත වැටෙන වැහි කඳුල
දේදුන්නෙ පාට හත ආකහේ අඳින සඳ
වැහි කඳුල ගැන නොවෙයි ඉන් මැවෙන සොඳුරු
බව
දකින්නට මගෙ දෑස හුරු කෙරූ කවිය නුඹ
ඉරී වැරහැලිව ගිය පතිකුලයෙ මතක ගෙන
එකින් එක නුඹෙ සවන් මත තියා හූල්ලන
දාව ඔහුහට මසිත නූපන්න සෙනෙහසට
උරුමකරු වෙන්ට නුඹහට තිබුණු අරුම කිම……?
මුහුවෙලා එකිනෙකට පාට වෙන්කළ නොහැකි
මගෙ දිවිය වැරදිච්චි දුර්වර්ණ සිතුවමකි
පැහැබරවු ජීවිතේ උදා අරුණළු දකින
නුඹට හිමි හෙට දවස මට මහරු කල්පයකි
ඒ දිවිය සොයාගෙන දැන් ඉතින් ඔබ යන්න
හැකිය මට ඔබෙ මතක සිනා ඇස තවරන්න
ජීවිතය බොහො කෙටිය එතෙක් හැක ඉවසන්න
මේ මතක ඊයෙටය……නව දිනට ඇහැරෙන්න…!!!
- මංජුල ප්‍රභාත් හෙට්ටි ආරච්ච්
පළායාම
m<d hdu
^uyshx.kfha
uq,a mÈxÑ lrejka uyje,s bvï j, mÈxÑ lrùu;a
iu`.
ixj¾Okfha jHdc wdfgdamhg /jgqKq tu ikqyf¾
we;eï ;reK
fldgia miqld,Skj k.r fj; ixl%uKh úh'
fï lúhg
uQ,dY% jkafka k.rfha lgql h:d¾:h
w;aú¢k tjka
;reKhl=f.a mYap;a;dmhhs'&
jkaks .ï fodr /fya Wka <`. oefkk WKqyqu fifkyihs
fjfyr
uyshx.fka fld; msi yuk u|k, msxnrhs
ìx;,dfõ jk
;,dfõ lgq wefkk r¿ ìu iemhs
wfma wïfï''
Wfò iqj|hs'' jfka isys,hs ug lemhs'''''
—jfka ux.r
fohsh,e;af;da mdk ksjqKd f.hs mef,a
jf.hs mq;=
f.ka msg;a jqfkd;ska WU ysáx ufh <`. mqf;a''˜
isodÈfh weye
fkdÿgq f,dafll wreu ú¢kg is;a f,df,a
mkx jqKq mj
kqfò oEfyka mmqleke;a;g oeka oefka
ß§ remsh,a Íß
ui od w¿ lrk .sKs úÈ[a[hs
mqrd ;=ka;sia
mefha kefyñka .f;a od ìÿ fy,[a[hs
ys,õjg oyähg
Wkafok remshf,ka mK rls[a[hs
fkdueß
uefrñka jy,alï lr ;j;a Wka <`. kefj[a[hs
yskd we,jQ
f;dfrdïfnd,a fmï jeys jyS ? l¿jf¾
jfka fkdolsk
i;d iremfhd orK ,d u`. È. /foa
Wkd fï yej
/fya Wka fj; tkak .u Wka ud fidhd
u. lshka wfm
wïñ,e;af;da uyshx.fka rkafld; fj,d''''
-
uxcq, m%Nd;a fyÜá wdrÉÉ
Subscribe to:
Comments (Atom)
-
අනියමාර්ථ ප්‍රේමයේ පතිනිය..... කඳුලක්ව ඇහැ අරින සොඳුරු සිහිනයකි නුඹ ළ ගින් නොව දුරින් හිඳ සිත් ඉමේ තනි රකින කිිසි දිනෙක නො...
-
සුසුම් සයුරේ මවා හසරැල් හදේ සෝළතැවුල් නිවන්නී නෙතග කැල්මේ දොඩන වදනේ මවා තුසිතේ - සිත වෙලන්නී උදා අරුණයි ඔබ වසන්තේ.... වඩා දෝතින් පිදුව සෙන...
-
භවඳුර නිවූ හිමි..... භවඳුර නිවූ හිමි දෑස අබියස පිපී පරවෙන මල් පුදා ලොවෙන් ගිලිහෙන සත්‍ය ඔබ දෙසු කියයි මේ ගහ කොළ පවා... සමිදුනේ... ...






