Wednesday, September 16, 2015
Friday, August 28, 2015
සෙනෙහසක වග
සෙනෙහසක වග
කාන්දු වී දුමක් වගේ අදුර අැදෙන විට පිළවෙත
කුප්පි ලාම්පුව දල්වා බලාහිදී නුඹ පිළමත
රෑට මුකුත් සරිකරලා මා ගෙන නුඹගේ උකුලට
ඉදින ඉදුම හෝරාවක් දෙකක් නම් නොවේ මාහට
කුප්පි ලාම්පුව දල්වා බලාහිදී නුඹ පිළමත
රෑට මුකුත් සරිකරලා මා ගෙන නුඹගේ උකුලට
ඉදින ඉදුම හෝරාවක් දෙකක් නම් නොවේ මාහට
අනිමිස ලෝචනයෙන් රෑ අදුර දෙසට නෙතු දිගුකර
බලා ඉදුම අවසන් වෙයි රුවක් නිසා අදුරෙ වැනෙන
නුඹෙ දෙනෙතට මුළු රැයටම කදුළු ගෙනෙන රුව දකින්න
බලා උන්නෙ අැයිදැයි නුඹ එදා නොවැටහින මසිතට
අම්බුළු ගල කදු මුදුනත හිරු වැතිරෙන හැම සවසක
බියෙන් පිරුණු මගෙ දෙනෙතින් වාං දමයි ඒ් බිය සැක
රෑ නොවෙන්න මා පැතුවත් නුඹ විත් ඉද පිළ ඉද්දර
''තාත්තා අැයි පරක්කු තව..." තනිවම කොදුරයි අදුරට....
එදා මගේ පියා නිසා රෑ මග රැදි නුඹෙ දෙනුවන
අදත් ඉදී එදා මෙන්ම මග රැකගෙන මා දකින්න
හද තුළ පිරි සෙනේහයක් පිළිබද කිසිලෙස නොසිදෙන
අම්මේ....ඒ් නෙතු පවසයි එදා නොවැටහුණු මසිතට...
-මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි
''සද මඩල ගිනි ගනී'' කාව්‍ය සංග්රහයෙනි
Thursday, August 27, 2015
අකැප
^අ&කැප

පුරපසේ කලා පිරි සද මඩල මල්වරව
දුර ඈත පිපුණු තනි තරුවකට පෙම් පිරුව
බව කියූ දින සදට ඔච්චමට සිනාවුණු
ළබැදියේ........
එසද ඒ සිනාවෙන් විළිවැදී මිරිකුනේ
සද නොවේ නුඹ නොදුටු මගෙ සිතයි
තරුව ළග අවපසේ සදක් වනු බැරි කමට
ළතැවුනේ සද නොවේ මගෙ නෙතයි.......
ජීවිතෙන් පිටමංව ගන්ධබ්බ වෙස් දැරූ
ආත්මය නුඹෙ සිතේ පිල් කඩට ගොඩවෙද්දි
පිලේ පැදුරද ඔතා දොර පියන්පත් වැසූ
ළබැදියේ........
අද කුමට පිල් කඩට රටා පිරු පන් පැදුරු
විවර දොර කවුළු මත ඇයිද ඉගිබිගි මුකුළු
පුර පසේ සද මැකී අද නොමැත එහි ලකුණු
ඉතිං......පිස ගන්න මට අකැප වූ ඔය කදුළු....
-- මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
‘‘ සද මඩල ගිනි ගනී“ කාව්‍ය සංග්රයෙනි (2000)
දුර ඈත පිපුණු තනි තරුවකට පෙම් පිරුව
බව කියූ දින සදට ඔච්චමට සිනාවුණු
ළබැදියේ........
එසද ඒ සිනාවෙන් විළිවැදී මිරිකුනේ
සද නොවේ නුඹ නොදුටු මගෙ සිතයි
තරුව ළග අවපසේ සදක් වනු බැරි කමට
ළතැවුනේ සද නොවේ මගෙ නෙතයි.......
ජීවිතෙන් පිටමංව ගන්ධබ්බ වෙස් දැරූ
ආත්මය නුඹෙ සිතේ පිල් කඩට ගොඩවෙද්දි
පිලේ පැදුරද ඔතා දොර පියන්පත් වැසූ
ළබැදියේ........
අද කුමට පිල් කඩට රටා පිරු පන් පැදුරු
විවර දොර කවුළු මත ඇයිද ඉගිබිගි මුකුළු
පුර පසේ සද මැකී අද නොමැත එහි ලකුණු
ඉතිං......පිස ගන්න මට අකැප වූ ඔය කදුළු....
-- මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
‘‘ සද මඩල ගිනි ගනී“ කාව්‍ය සංග්රයෙනි (2000)
-
Tuesday, August 25, 2015
තාත්තා අැවිත්
තාත්තා ඇවිත්
හිනා මල් ඇබිත්තක් - තුරුළු කරගෙන ඇවිත්
ඒ හිනා මල් පොකුරු - මගේ මුහුණට ගසා
නුඹ සිනා සලද්දී'''''
තවත් නම් කොහොම මං හඩන්නද තාත්තේ
සීතලට කැටි ගැහුණු - හිම කදක් වගේ දැඩි
රාත්‍රියෙ කළු අදුර - මා ගතේ වෙලෙද්දී'''''
දුරුත්තේ හීතලට මිදුල මැද්දේ ගැසූ
ගිනි ගොඩක උණුහුමින් නුඹ තනිය මකද්දී
රැයට මං කුමට නම් බියවෙම්ද තාත්තේ
දාහයෙන් පිපාසිත - වාලුකාවක තනිව
යන මගක් එන මගක් - නොදැන හසරක් නැතිව
පීඩිතව තැවෙද්දී'''''
සිහිල් දිය කදුරක්ව - මග කියන තරුවක්ව
නුඹ ළගින් රැදෙද්දී'''''
කුමට මං හෙටක් ගැන ළතැවෙම්ද තාත්තෙ
නොපෙනෙතත් ළග රැදෙන - නොඇසුනත් තෙපුල් දෙන
කොතැන කොයි මග ගියද - පෙරසේම තනි මකන
මරණයට සමච්චල් කොට යළිත් නුඹ ඇවිත්
ඒ ඇත්ත ඇත්තකැයි කෙලෙස මං ලෝකයට
කියන්නද තාත්තේ'''''@@@
ඒ හිනා මල් පොකුරු - මගේ මුහුණට ගසා
නුඹ සිනා සලද්දී'''''
තවත් නම් කොහොම මං හඩන්නද තාත්තේ
සීතලට කැටි ගැහුණු - හිම කදක් වගේ දැඩි
රාත්‍රියෙ කළු අදුර - මා ගතේ වෙලෙද්දී'''''
දුරුත්තේ හීතලට මිදුල මැද්දේ ගැසූ
ගිනි ගොඩක උණුහුමින් නුඹ තනිය මකද්දී
රැයට මං කුමට නම් බියවෙම්ද තාත්තේ
දාහයෙන් පිපාසිත - වාලුකාවක තනිව
යන මගක් එන මගක් - නොදැන හසරක් නැතිව
පීඩිතව තැවෙද්දී'''''
සිහිල් දිය කදුරක්ව - මග කියන තරුවක්ව
නුඹ ළගින් රැදෙද්දී'''''
කුමට මං හෙටක් ගැන ළතැවෙම්ද තාත්තෙ
නොපෙනෙතත් ළග රැදෙන - නොඇසුනත් තෙපුල් දෙන
කොතැන කොයි මග ගියද - පෙරසේම තනි මකන
මරණයට සමච්චල් කොට යළිත් නුඹ ඇවිත්
ඒ ඇත්ත ඇත්තකැයි කෙලෙස මං ලෝකයට
කියන්නද තාත්තේ'''''@@@
- මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
Monday, August 24, 2015
ඔබ හිදී හැම තැනක
Tn b£
yeu ;ekl fï…….
Tn
fldfya yß we;s
fï bula
ke;s úYajfha
ug fmkS
fkdfmkS
ug oekS
fkdoekS
yeu
;ekl fï……..
.S lshk
l=re¿ lg y`vla ù
w;= w.l
u,la ù yskeysyS
ryfia….fkdoekS…..fkdfmkS
Tn b£
yeu;ekl fï……..
is`.s;s
yi/,a,l
y`vk
fk;= l÷,l
r<
ìf|k fjr<l
;rejlaj
? wyil…….
ug fmkS
fkdfmkS
ug oekS
fkdoekS
Tn b|S
yeu ;ekl fï………
wefik
fkdwefik lgy`vla ù
fmfkk
fkdfmfkk rEmhla ù
oefkk
fkdoefkk WKqiqula ù
isf;k
fkdisf;k yeujfrl §
Tn b¢k
nj oefkhs
ug fmkS
fkdfmkS
ug oekS
fkdoekS
yeu
;ekl fï……
- -
uxcq, m%Nd;a fyÜá wdrÉÉ
Subscribe to:
Comments (Atom)
-
අනියමාර්ථ ප්‍රේමයේ පතිනිය..... කඳුලක්ව ඇහැ අරින සොඳුරු සිහිනයකි නුඹ ළ ගින් නොව දුරින් හිඳ සිත් ඉමේ තනි රකින කිිසි දිනෙක නො...
-
සුසුම් සයුරේ මවා හසරැල් හදේ සෝළතැවුල් නිවන්නී නෙතග කැල්මේ දොඩන වදනේ මවා තුසිතේ - සිත වෙලන්නී උදා අරුණයි ඔබ වසන්තේ.... වඩා දෝතින් පිදුව සෙන...
-
භවඳුර නිවූ හිමි..... භවඳුර නිවූ හිමි දෑස අබියස පිපී පරවෙන මල් පුදා ලොවෙන් ගිලිහෙන සත්‍ය ඔබ දෙසු කියයි මේ ගහ කොළ පවා... සමිදුනේ... ...




