Thursday, April 5, 2018

-සැමියාගෙ අනියම් පෙම හමුවේ
 බිරිය කී කවිය...-























දඩුවම් ලදත්
 ලොව අැතිතෙක්
 හැමදාක......

අැයි බිජුලන්නෙ
 කොවුලන්
 අන් සතු ගේක.....

       
    මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි