Thawath Nadannam|Niroshini Amarasinghe New Song|තවත් නාඩන්නම්|Lyrics - Manjula Prabhath Hettiarachchi
#NiroshiniAmarasinghe
තවත් නාඩන්නම්.....
බිඳුනු නටබුන් අතර තනිවී අපේ ආදරයේ......
හදේ සැමරුම් මතක වළලා
ඔබෙ කඳුළු නගරේ...
ඉතින් සමුගන්නම්
මං ඉතින් සමුගන්නම්.........
සිනහා ඇලවූ කඳුළු වැස්සේ
තෙමි තෙමී අඳුරේ
ලිහිණියක සේ සරනු නොහැකිය
මට අහිමි අහසේ .......
අතැර යන්නට... කුමට අවසර.... කිරුළ ආදරයේ....
මට අහිමි විජිතේ ........
ඉතින් සමුගන්නම්
තවත් නාඩන්නම්.............
මලක් වන්නට තවත් නොහැකිය
ඔබෙ සුපෙම් උයනේ
බඹර හදකින්... පිළින නොපතමි... අචල ආදරයේ....
නැවත හමුවන දිනක් නොපතා පුරුද්දට සසරේ
ඉතින් සමුගන්නම්
මං ඔබෙන් සමුගන්නම් .....
තවත් නාඩන්නම්.......
************************************
Artist - Niroshani Amarasingha
Lyrics - Manjula Prabhath Hettiarachchi
Music - Anuradha Abeysinghe
No comments:
Post a Comment