Friday, August 28, 2015

සෙනෙහසක වග


සෙනෙහසක වග




කාන්දු වී දුමක් වගේ අදුර අැදෙන විට පිළවෙත
කුප්පි ලාම්පුව දල්වා බලාහිදී නුඹ පිළමත
රෑට මුකුත් සරිකරලා මා ගෙන නුඹගේ උකුලට
ඉ‍දින ඉදුම හෝරාවක් දෙකක් නම් නොවේ මාහට

අනිමිස ලෝචනයෙන් රෑ අදුර දෙසට නෙතු දිගුකර
බලා ඉදුම අවසන් වෙයි රුවක් නිසා අදුරෙ වැනෙන
නුඹෙ දෙනෙතට මුළු රැයටම කදුළු ගෙනෙන රුව දකින්න
බලා උන්නෙ අැයිදැයි නුඹ දා නොවැටහින මසිතට

අම්බුළු ගල කදු මුදුනත හිරු වැතිරෙන හැම සවසක
බියෙන් පිරුණු මගෙ දෙනෙතින් වාං දමයි ඒ් බිය සැක
රෑ නොවෙන්න මා පැතුවත් නුඹ විත් ඉද පිළ ඉද්දර
''තාත්තා අැයි පරක්කු තව..." තනිවම කොදුරයි අදුරට....

දා මගේ පියා නිසා රෑ මග රැදි නුඹෙ දෙනුවන
අදත් ඉදී දා මෙන්ම මග රැකගෙන මා දකින්න
හද තුළ පිරි සෙනේහයක් පිළිබද කිසිලෙස නොසිදෙන
අම්මේ....ඒ් නෙතු පවසයි දා නොවැටහුණු මසිතට...



                                                            -මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි
                                             ''සද මඩල ගිනි ගනී'' කාව්‍ය සංග්‍රහයෙනි

Thursday, August 27, 2015

අකැප



^අ&කැප




පුරපසේ කලා පිරි සද මඩල මල්වරව
දුර ඈත පිපුණු තනි තරුවකට පෙම් පිරුව
බව කියූ දින ස‍දට ඔච්චමට සිනාවුණු
ළබැදියේ........
එසද ඒ සිනාවෙන් විළිවැදී මිරිකුනේ
සද නොවේ නුඹ නොදුටු මගෙ සිතයි
තරුව ළග අවපසේ සදක් වනු බැරි කමට
ළතැවුනේ සද නොවේ මගෙ නෙතයි.......

ජීවිතෙන් පිටමංව ගන්ධබ්බ වෙස් දැරූ
ආත්මය නුඹෙ සිතේ පිල් කඩට ගොඩවෙද්දි
පිලේ පැදුරද ඔතා දොර පියන්පත් වැසූ
ළබැදියේ........
අද කුමට පිල් කඩට රටා පිරු පන් පැදුරු
විවර දොර කවුළු මත ඇයිද ඉගිබිගි මුකුළු
පුර පසේ සද මැකී අද නොමැත එහි ලකුණු
ඉතිං......පිස ගන්න මට අකැප වූ ඔය කදුළු....

                                   -- මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි
                                   ‘‘ සද මඩල ගිනි ගනී“ කාව්‍ය සංග්‍ර‍යෙනි (2000)






-     



Tuesday, August 25, 2015

තාත්තා අැවිත්



තාත්තා ඇවිත්



හිනා මල් ඇබිත්තක් - තුරුළු කරගෙන ඇවිත්
ඒ හිනා මල් පොකුරු - මගේ මුහුණට ගසා
නුඹ සිනා සලද්දී'''''
තවත් නම් කොහොම මං හඩන්නද තාත්තේ

සීතලට කැටි ගැහුණු - හිම කදක් වගේ දැඩි
රාත්‍රියෙ කළු අදුර - මා ගතේ වෙලෙද්දී'''''
දුරුත්තේ හීතලට මිදුල මැද්දේ ගැසූ
ගිනි ගොඩක උණුහුමින් නුඹ තනිය මකද්දී
රැයට මං කුමට නම් බියවෙම්ද තාත්තේ


දාහයෙන් පිපාසිත - වාලුකාවක තනිව
යන මගක් එන මගක් - නොදැන හසරක් නැතිව
පීඩිතව තැවෙද්දී'''''
සිහිල් දිය කදුරක්ව - මග කියන තරුවක්ව
නුඹ ළගින් රැදෙද්දී'''''
කුමට මං හෙටක් ගැන ළතැවෙම්ද තාත්ත‍ෙ

නොපෙනෙතත් ළග රැදෙන - නොඇසුනත් තෙපුල් දෙන
කොතැන කොයි මග ගියද - පෙරසේම තනි මකන
මරණයට සමච්චල් කොට යළිත් නුඹ ඇවිත්
ඒ ඇත්ත ඇත්තකැයි කෙලෙස මං ලෝකයට
කියන්නද තාත්තේ'''''@@@

මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි











Monday, August 24, 2015

Tatta Ewith



පොත් සල්පිළ



තනිකඩයා කී කවිය


සිගිති පුතුන්


ඔබ හිදී හැම තැනක




Tn b£ yeu ;ekl fï…….


 

Tn fldfya yß we;s
fï bula ke;s úYajfha
ug fmkS fkdfmkS
ug oekS fkdoekS
yeu ;ekl fï……..

.S lshk l=re¿ lg y`vla ù
w;= w.l u,la ù yskeysyS
ryfia….fkdoekS…..fkdfmkS
Tn b£ yeu;ekl fï……..

is`.s;s yi/,a,l
y`vk fk;= l÷,l
r< ìf|k fjr<l
;rejlaj ? wyil…….
ug fmkS fkdfmkS
ug oekS fkdoekS
Tn b|S yeu ;ekl fï………

wefik fkdwefik lgy`vla ù
fmfkk fkdfmfkk rEmhla ù
oefkk fkdoefkk WKqiqula ù
isf;k fkdisf;k yeujfrl §
Tn b¢k nj oefkhs
ug fmkS fkdfmkS
ug oekS fkdoekS
yeu ;ekl fï……

        --       uxcq, m%Nd;a fyÜá wdrÉÉ


දිවි හුස්ම



දිවි හුස්ම

ඇසූ එක් කතාවක කුඩා කල
වීය යෝධයකු මහ තෙද වීර
නසනු නොහැකිය ඔහුව කිසිවකුට
කිසිදු අවියකින් ....කිසිදු අයුරකින්

ඔහුගෙ  පණනළ  රැදී  තිබුණේය
එක් පුංචි කුරුල්ලෙකු හදවතෙහි......

කුරුළු හසරැල්  අසල  යෝධ මුව හිනැහේලු
කුරුළු ඇස කදුල අස  යෝධ ඇස  හැඩුවේලු
කුරුළු  ගත  රිදුනේද යෝධ  ගත රිදුනේලු
කුරුළු දිවි  තොර විනිද....යෝධ හද මියැදුනෙලු

කෙලෙස අන්සතු වේද  කෙනෙකු  පණ  නළ එලෙස
රිදුම් සංවේදනා  එකම  ලෙසකින් දැනෙන
බොළද මිත්‍යාවකැයි සිනාසුණි  මම එකල
මගේ දිවි හුස්ම වී....දිනන තුරු දුවේ නුඹ......

                                     - මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි

Thursday, August 20, 2015

පසු පැතුම



úfhdajl miq me;=u






uq¿ Whk jid.;a md¿ ;kslu keiQ
mqxÑ u,a fmdfydÜgqj .s,syqkso wld,fh
l¿ j,dl=¿ ñÿKq md¿ >kÿre /fha
w÷r keiq ;ks;rej lvd jegqkso fldfya''''''''''''@

fï w÷re f.hs me,g wdf,dafl o,ajkak
Tn f.kd ;re hqj, jidf.k wehs ÿfõ
f,dj kEiq .S ;ekqq isÕs;s fl|sß,s ye`vqqï
ksy`v fldg mqxÑ uqj jid kqU .sfh fldfya '''@

uõ ;=ref, .=,s fj,d lsßj,g ixvq jqKq
ta mqxÑ ixvq kskakdo foa f.a mqrd
lsß iqj|  msks jegqKq kqfU iskd fld| lel=¿
ksok fk;= muKs wo olskqfha /h mqrd

ksooa§ weyefrkak /h mqrd fkdksokak
kqUhs ug yqre lf<a  uquqKkak .S fkdo;a
w;ska .s,sfy;ehs is; ìfhka ixld jevq
kqfU yqiau fmdo fld;ek ieÕjqkso ug fydfrka

msÉpu,a w;=m;fr ná;a;ka fidhkafka
ksÈjrd  fidfydka fld;a Wäka i÷ tfnkafka
olskakhs h<s kqUj fygg weye wßkafka
b;ska kqU flfia fuys kEúÈka ys¢kafka'''''@

l÷f< yi/,s msfmk iqn isysfk ordf.k
lsrg hkakg wïud ys|S uÕ n,df.k
fk¿u fyd`vfhka .;a;= we;a megõ msßjrka
fkdn,du l,a ú.i iqÿ ÿfõ h<s tkak '''' !!!

       -       uxcq, m%Nd;a fyÜá wdrÉÉ

පතිනිය




අනියමාර්ථ ප්‍රේමයේ පතිනිය.....



කඳුලක්ව ඇහැ අරින සොඳුරු සිහිනයකි නුඹ
ගින් නොව දුරින් හිඳ සිත් ඉමේ තනි රකින
කිිසි දිනෙක නොගැයෙනා සොඳුරු පද වැලකි නුඹ
ජීවිතේ තනුව වී හදවතේ දුක නිවන

පමාවුණු වසන්තයෙ සොරාගත් කොවුල් ගී
මහද බිතු පවුරෙ නුඹ සිතුවමට නගද්දී
ඇත්තටම වසන්තය කොයිතරම් මිහිරිදැයි
සුවඳ ඉව කරන්නට සිතුණි මට යළි යළී

රාස්සිගෙ අව් රැල්ල මත වැටෙන වැහි කඳුල
දේදුන්නෙ පාට හත ආකහේ අඳින සඳ
වැහි කඳුල ගැන නොවෙයි ඉන් මැවෙන සොඳුරු බව
දකින්නට මගෙ දෑස හුරු කෙරූ කවිය නුඹ

ඉරී වැරහැලිව ගිය පතිකුලයෙ මතක ගෙන
එකින් එක නුඹෙ සවන් මත තියා හූල්ලන
දාව ඔහුහට මසිත නූපන්න සෙනෙහසට
උරුමකරු වෙන්ට නුඹහට තිබුණු අරුම කිම……?

මුහුවෙලා එකිනෙකට පාට වෙන්කළ නොහැකි
මගෙ දිවිය වැරදිච්චි දුර්වර්ණ සිතුවමකි
පැහැබරවු ජීවිතේ උදා අරුණළු දකින
නුඹට හිමි හෙට දවස මට මහරු කල්පයකි

ඒ දිවිය සොයාගෙන දැන් ඉතින් ඔබ යන්න
හැකිය මට ඔබෙ මතක සිනා ඇස තවරන්න
ජීවිතය බොහො කෙටිය එතෙක් හැක ඉවසන්න
මේ මතක ඊයෙටය……නව දිනට ඇහැරෙන්න…!!!

                                -       මංජුල ප්‍රභාත් හෙට්ටි ආරච්ච්





පළායාම



m<d hdu
^uyshx.kfha uq,a mÈxÑ lrejka uyje,s bvï j, mÈxÑ lrùu;a
iu`. ixj¾Okfha jHdc wdfgdamhg /jgqKq tu ikqyf¾
we;eï ;reK fldgia miqld,Skj k.r fj; ixl%uKh úh'
fï lúhg uQ,dY% jkafka k.rfha lgql h:d¾:h
w;aú¢k tjka ;reKhl=f.a mYap;a;dmhhs'&



jkaks .ï fodr /fya Wka <`. oefkk WKqyqu fifkyihs
fjfyr uyshx.fka fld; msi yuk u|k, msxnrhs
ìx;,dfõ jk ;,dfõ lgq wefkk r¿ ìu iemhs
wfma wïfï'' Wfò iqj|hs'' jfka isys,hs ug lemhs'''''

—jfka ux.r fohsh,e;af;da mdk ksjqKd f.hs mef,a
jf.hs mq;= f.ka msg;a jqfkd;ska WU ysáx ufh <`. mqf;a''˜
isodÈfh weye fkdÿgq f,dafll wreu ú¢kg is;a f,df,a
mkx jqKq mj kqfò oEfyka mmqleke;a;g oeka oefka

ß§ remsh,a Íß ui od w¿ lrk .sKs úÈ[a[hs
mqrd ;=ka;sia mefha kefyñka .f;a od ìÿ fy,[a[hs
ys,õjg oyähg Wkafok remshf,ka mK rls[a[hs
fkdueß uefrñka jy,alï lr ;j;a Wka <`. kefj[a[hs

yskd we,jQ f;dfrdïfnd,a fmï jeys jyS ? l¿jf¾
jfka fkdolsk i;d iremfhd orK ,d u`. È. /foa
Wkd fï yej /fya Wka fj; tkak .u Wka ud fidhd
u. lshka wfm wïñ,e;af;da uyshx.fka rkafld; fj,d''''

-       uxcq, m%Nd;a fyÜá wdrÉÉ