Thursday, February 9, 2017

කදුලට මිලක්....?
























                 
         කදුලට මිලක් දිය හැකි කිසිවකුත් නැතේ....
අදුරට පහනවේ පිළිතුර මෙදිය මතේ.....
බත් අැටයකට දිය බිදකට හඩන නෙතේ....
කදුලට විසදුමක් ලොව කොතැනකද පුතේ......???
--මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි

No comments:

Post a Comment